Wednesday, August 29, 2012

Sacred Kapilavastu Relics at Anuradhapura

Anuradhapura sacred relics
Sacred Kapilavastu Relics at Jayanthi Viharaya - Anuradhapura
The Sacred Kapilavastu Relics were brought to the Jayanthi Viharaya, Anuradhapura, the third venue of the ongoing exposition of the Sacred Kapilavastu Relics in Sri Lanka, on 24 August 2012 from the previous venue (Pelmadulla) by helicopter.
Sacred Relics Arriving Sri Lanka
Sacred Relics Arriving Anuradhapura
The Sacred Relics are on displayed at the Jayanthi Viharaya, Anuradhapura from 24 to 26 August 2012. Earlier, on arrival at Anuradhapura, the relics were brought from the helipad to the venue of the exposition in a colourful procession. 

The procession was led by flag bearers, drummers and dancers. All along the way, lotus petals were strewn to welcome the Sacred Relics. 




The venue of the exposition – Jayanthi Viharaya – was decorated with flags and hoardings. The city of Anuradhapura, one of the oldest cities in the world to be continuously inhabited, wore a festive look with hoardings and buntings all around the streets. The exposition of the Kapilavastu relics has been extended from September 5 to September 11.

කපිල වස්තු පුර යනු අප ග ෞතම ශාකය ුණීද්‍රය්  වන් ගස පප්  ූමියයි. කපිලවස්තුග ිට ලූම්බිණිය ඇත්ගත් කිගලෝමී ර 35ක් පමණ දුරකි අප ග ෝසතු්  වසර 29ක්ම ත කගේ කපිල වසතුග ය ග ෝසතු්  දසමරු්  පරදවා සම්මා සුණබුද්ධත්වය පත් වී දසමසක් ත වු තැන මනා පිරිවරා කපිල වස්තුවය

Sunday, August 19, 2012

Kiri Ahara (Milk Rice) Pujawa on 25th August Anuradhapura

Ceremony of annual Kiri Ahara pujawa for Anuradhapura Jaya Sri Maha Bodhiya (Sacred Boo tree) will be held on 25th August 2012 with the participation of Buddhist pilgrims from all over the country. All are welcome to Anuradhapura and Shanthi Hotel provides special accommodation with vegetarian menus for pilgrims on 24th to 27th August at a budget hotel rate.  
Jaya Sri Maha Bodhiya - Anuradhapura
Milk Rice - Kiri Ahara (kiri bat)

Thursday, August 16, 2012

President opens drinking water project in Thanthirimale


Sri Lanka excellency president opens Thanthirimale drinking water project 16th August which provide drinking water facilities for over 10,000 people in the former border village about 40 km northwest of the Anuradhapura city. Maha Sangha including atamasthanadipathi Venerable Pallegama Siriniwasa Thero and Chief Incumbent of Ruwanweli Seya Pallegama Hemarathana Thero, Chief Incumbent of Thanthirimale Raja Maha Vihara Venerable Thanthirimale Chandrarathana Thero also participated in this event. 

This helps to develop tourism in the Thanthirimale historical temple and Wilpattu National Wildlife Park and recently a gate was opened to the Park from Thanthirimale village. Below scanned image courtesy of Daily News (ANCL) 


Wednesday, August 15, 2012

Anuradhapura Weather Information

Anuradhapura has a dry & cool climate most of the time which is very much healthy for cultivation. June, July  & August there are no much of rains therefore, large tanks are built by Kings to store water and use them during the dry season. Following chart describes weather information, rainfalls, temperature etc.in Anuradhapura by analyzing past 30years.     

Weather Information Anuradhapura - Sri Lanka

Number of Raining Days  


Rainfall in Anuradhapura (millimeters) 

Paddies
 
Cultivating Paddies
Clear sky in Anuradhapura
Elephant rides in Anuradhapura




Tuesday, August 7, 2012

Anuradhapura Sacred places Wandana Gatha

ඡය ශ්රී මහා බෝධිය - Jaya Sri Maha Bodhiya Anuradhapura

දඔදිව බුද්ධගයාවේ පිහිටි ඡය ශ්රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මෙයයි. සංඝමිත්තා රහත් මෙහෙනිය ශ්රී ලංක්වට වැඩම කිරිමෙන් පසුව දෙවන පෑතිස්ස රඡු විසින් මහමෙව්නා උයනේ රෝපනය කරවන ලදීසිද්ධාර්ථ ගෞතම තවුසාණන් බුද්ධත්වය ලැබුවේ උතුරු ඉන්දියාවේ බුද්ධගයාවේ බෝමැඩ එක් ඇසතු වෘක්ෂයක් යටදීය. බුද්ධත්වයෙන් පළමු සහ දෙවන සති දෙක ගත කළේ එම ඇසතු වෘක්ෂය ළගය. එසේ උන්වහන්සේ ගත කළේ ඇසතු ගසට කෘත ගුණ සැළකීමටය. බුද්ධත්වය ලැබීමට ආධාර වූ වෘක්ෂය නිසාම, එය බෞද්ධයන්ගේ ගෞරවාධරයට පත්විය. ඇත්තවශයෙන්ම මෙම නාමයේ අර්ථයට අනුව එය බෞද්ධයන්ගේ ඥාන වෘක්ෂයයි. බෝධි යන්නෙන් සතර මාර්ග ඥානය අදහස් වන බව පැරණි පොතපතෙහි සදහන් වේ.

අනුරාධපුර මහමෙව්නා උයනේ දැනට උඩ මළුව නමින් හැදින්වෙන ස්ථානයේ ඇති පෞරානික බෝධින් වහන්සේ, ඉන්දියාවේ බුද්ධගයාවේ බෝමැඩ මුල් ශ්රී මහ බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වේ. එය ශ්රී ලංකාවට ගෙනෙන ලද්දේ ක්රි.පූ. 3 වෙනි ශතවර්ශයේදී මිහිදු හිමියන්ගේ සහෝදරිය වූ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ප්රරමුඛ භික්ෂූණීන් විසිනි. එය එසේ ශ්රී ලංකාවට එවීමට මිහිදු හිමියන්ගේ උපදෙස් පරිදි ක්රියා කළේ, එකල ඉන්දියාවේ අධිරාජයාව සිටි මිහිදු හිමියන්ගේ සහ සංඝමිත්තා මෙහෙණියගේ පියා වූ ධර්මාශෝක අධිරාජයා විසිනි

වන්දනා ගාථාව (Jaya Sri Maha Bodhiya Wandana Gathawa)

යස්ස මුලේ නිසින්නෝව
සබ්බාරි විජයං අකා
පත්තෝ සබ්බංඤුතං සත්තා
වන්දේතං බෝධි පාදපං
ඉමේ ඒතේ මහා බෝධී
ලෝකනාතේන පූජිතා
අහංපිතේ නමස්සා


-------------------------------------------------------------------------------------------------------------------------------- 
මිරිසවැටිය -Mirisavetiya

ක්රි.පු.101 දී දුටුගැමුණු රජතුමා විසින් කරවන ලද මුල්ම චෛත්යයි. 80 රියනක් උස වන අතර රජතුමාගේ ජය කොන්තය නිධන් කර සාදන ලදී. ක්රි.. 913-922 රජකළ පස්වන කාශ්යප රජතුමා විසින් ප්රතිසංස්කරණය කරන ලදී.

වන්දනා ගාථාව (Mirisavetiya  Wandana Gathawa) 

අභයරාජ වරේන සධාතුකං
සුනිධහිත්ව කතං සකුන්තං
සකල සත්ත හිතං පණමේ සදා
මරිචවට්ටික චේතිය මුත්තමං

--------------------------------------------------------------------------------------------------------------------------------
රුවන්වැලි මහා සෑය  Ruwanwelisaya 

දුටුගැමුණු රඡු විසින් කරවා ඇත වැඩ අවසන් කරන ලද්දේ සද්ධාතිස්ස රජතුමා විසිනි. සතර බුදුවරුන් වැඩසිටි පාරිශූද්ධ භුමියක් වන අතරමෙම චෛත් මත බුද්ධ ශ්රී දේහය මොහොතක් දර්ශනය වු බව වංශ කථාවල සටහන් වේ. වට අඩි 100 ක් පමණ වන අතර ධාතු පරිනිර්වානයෙදී මෙම චෛත් මත බුද්ධ ශරීරය දර්ශනය වේ.

වන්දනා ගාථාව  (Ruwanwelisaya Wandana Gathawa)  

ට්ඨංසු යස්මිං සුගතස්ස ධාතු
නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං
තං ගාමිණී රාජ කතං නමාමි
සුවණ්ණමාලී වරථූපරාජං


--------------------------------------------------------------------------------------------------------------------------------
ථුපාරාමය - Thuparamaya

සම්මා සම්බුදු රඡාණන් වහන්සේගේ අකු ධාතුව දේවානම් පියතිස්ස රඡතුමා විසින් ථුපාරාමයේ තැන්පත් කළ බව වංශකතා වල සඳහන් වේ. මෙය ශ්රී ලංකාවට බුදුදහම ගෙන ඒමෙන් පසු ප්රථමයෙන් ඉදිකළ චෛත්යයයි.

වන්දනා ගාථාව ( Thuparamaya  Wandana Gathawa) 

පත්තප්පමාණං මුනිරාජධාතුයෝ
නිධාය ධාතුංපි දක්ඛිණක්ඛං
දේවාදිතිස්සේන කතං හි ථූපා
රාමාභිධානං පණමාමි භත්යා



--------------------------------------------------------------------------------------------------------------------------------
අභයගිරිය - Abhayagiriya

බුදුරඡාණන් වහන්සේ තෙවන වර ලංකාවට වැඩම කිරිමෙන් පසු සමවත් සුවයෙන් වැඩසිටි බව සඳහන් වේ. වළගම්භා රඡු ලක්දිව සිහසුන හිමි කර ගැනීමේ ප්රීතිය නිමිත්තෙන් අභයගිරිය ඉදිකළ බව වංශ කථාවල සඳහන් වේ. නිකාය භේධය ශ්රී ලංකාව තුල ආරම්භ වුයේ අභයගිරිය මුල්කරගෙන . මහායාන භික්ෂුන් මෙහි වාසය කලෝය. ගජබා, වෝහාරතිස්ස, සේන සහ මහා පැරකුම්භා රජතුමන් විසින් විවිධ අවස්ථා වලදී ප්රතිසංස්කරණය කළහ.

වන්දනා ගාථාව ( Abhayagiriya  Wandana Gathawa)  

කත නවමණිකම්මේ , ධාතුගබ්බේ සුරම්මේ
කනක වසභකුච්ඡිං, ධාතුයා පූරයිත්ව
විහිතමභයරඤ්ඤා, ධම්ම ලේඛං ඨපෙත්වා
අභයගිරිවිහාරේ , චාරුථුපං නමාමි



--------------------------------------------------------------------------------------------------------------------------------
ජේතවනාරාමය -  Jetavanaramaya 

ක්රි.. 276-303 රජකළ මහසෙන් රජතුමා විසින් කරවන ලද්දකි. බුදුරඡාණන් වහන්සේගේ ඉණ බැඳි පටියෙහි කොටසක් ජේතවනාරාමයේ තැන්පත් කර ඇති බව විශ්වාසයක් ඇත. ලොව උසම හා විශාල තම චෛත්යය වේ.

වන්දනා ගාථාව ( Jetavanaramaya  Wandana Gathawa) 

පතිට්ඨපෙත්වා ජිනකාය බන්ධනං
ථෙව සම්බුද්ධ සරීරධාතුයෝ
මහාමහාසේන නරින්දකාරිතං
සුචේතියං ජේතවනං නමාමි



--------------------------------------------------------------------------------------------------------------------------------
සෛල චෛත්යය Sela Chaithiya

මෙම චෛත්යය ක්රි:: 8 දී මහාදාඨික මහානාග රජු විසින් බුදුරදුන්ගේ ඌර්ණ රෝම ධාතුව තැන්පත් කර උසින් අඩි150 ක් හා වට ප්රමාණය අඩි 700 ක් වන ලෙස සාදවා ඇත.මිහින්තලා පව්වෙහි ඇති මෙය කළු ගල් තලාවක් මත ගොඩනගා ඇති බැවින් මෙම නමින් ප්රකටව ඇත.

වන්දනා ගාථාව  ( Sela Chaithiya   Wandana Gathawa)  

සසාවකෝ යත්ත නිසජ්ජ සත්ථා
වරං සමාපත්ති සුඛං පවින්දි
ධාතුං පතට්ඨාපිත මුණ්ණරෝමං
සිලාමහාථූපමහං නමාමි



--------------------------------------------------------------------------------------------------------------------------------